අලෙවිය වැඩි කරන Fiverr රහස් ගොන්නක් සමඟින් Fiverr හරහා ක්රමාණුකූලව ආදායම් වර් ධනය කරගනිමින් සාර්ථක වන්න කැමති ඔබ සඳහාම නිර්මාණය කරන ලද විශේෂ පාඨමාලාවකි බොහෝ සිසුන්ගේ ඉල්ලීම මත Fiverr තුළින් සාර්ථක වන හැටි කියාදෙන ප්රායෝගික පාඨමාලව මෙලෙස ඔබ වෙත ගෙන එන ලදී. Fiverr සම්බන්ධ මූලික දැනුම ඇති සැම දෙනාටම මෙම පාථමාලාවට සම්බන්ධ විය හැක. More Details මත Click කිරීමෙන් පාඨමාලාව සම්බන්ධ වැඩිවිස්තර ලබාගත හැක.
අපගේ පාඨමාලා වලට සම්බන්ධ වන ආකාරය
මෙම පාඨමාලව හරහා Service එකක්, Product එකක් , Affiliate Links වැනි ඕනෑම දෙයක් අන්තර්ජාලය ඔස්සේ නිවැරදිව ප්රතිඵල සහිතව නොමිළේම Promote කරන හැටි අපි කතා කරනවා
නිවැරදි Marketing Plan එකක් ගහලම අපි වැඩේ පටන් ගන්නවා
ඔයාලා දන්න නොදන්න Social Media Platforms රැසක් හරහා Traffic හදන හැටි කතා කරනවා (Facebook, Instagram, Twitter, Pinterest etc.)
ඇයි තව Blogger Blaster and Forum Blaster Methods භාවිතා කරලා පිස්සු හැදෙන Traffic එකක් නොමිළේම හදන හැටිත් කතා කරනවා
ඔයාලා දන්න Youtube හරහා නොදන්න Traffic Filtering ගැනත් කතා කරනවා
ඒ විතරක් නෙවෙයි ලොව බොහෝ පිරිසක් සාර්ථක භාවිතා කරන E mail Marketing ගැනත් කතා කරනවා.
ඇයි Google Mapping System එකෙන් USA,UK,CANADA වගේ රටවල් Target කරලා Marketing කරන හැටිත් කතා කරනවා.
සුපිරියට Traffic Analyse කරන හැටිත් කතා කරනවා ඕන්
Popup Bottons දාලා වැඩි වැඩියෙන් Traffic ගේන හැටිත් කතා කරනවා
ඕනෑම Site එකකින් Email Collect කරන්න පුළුවන් සුපිරි Tool එකකුත් සෙට් වෙනවා
ඇතුලු තවත් වටිනා Traffic රහස් රැසක් ගැනම දැනගන්න පුළුවන් ඕන්. එහෙනම් දැන්ම සෙට් වෙන්න
(Special Discount Included)
මෙම පාඨමාලාව හරහා මුල සිටම Fiverr වෙබ් අඩවිය ඔස්සේ ආදායම් ලබා ගන්නා හැටි ඉගෙන ගත හැක.
Seller Account එකක් නිවැරදිව හදන හැටි
Orders ලැබෙන Gig එකක් සුපිරියට හදන හැටි
Orders වැඩි කරන Gig images සෑදීම හා Tricks
Gig videos හදලා තවදුරටත් Customers ලා ගෙන්වා ගැනීම
Fiverr English Skill Test එක පාස් වෙන හැටි
ඔයාගේ Fiverr Gig එක SEO කරලා පහසුවෙන් Rank කරන හැටි
Facebook, Pinterese හරහා ඔයාගේ Gig එක සුපිරියට Promote කරන හැටි
Customer එක්ක චැටක් දාගෙන ඔයාගෙ 1st Order එක ලබා ගන්නා හැටි
Paypal, payoneer Accounts හදන හැටි
ඔයා හොයපු Fiverr සල්ලි බැංකුවටම ගන්න හැටි
ඇතුලු තවත් බොහෝ වටිනා රහස් වට්ටෝරුවක්ම මෙම පාඨමාලාවෙන් ඔබට උගත හැක
(Special Discount Included)
Video Editing ගැන පිස්සුවක් තියන ඕනම කෙනෙක්ට මුල සිටම ඉගෙන ගන්න සැකසුනු පාඨමාලවකි. මෙම පාඨමාලවෙන් Video Editing Skill එක හොඳට දියුණු කරන ගෙන ගොඩ යන හැටි කියලා දෙනවා. ඒ වගේම Youtube Content Creators ලාට තමන්ගේ චැනල් එකට සුපිරි Video Content Edit කරලා දාන්නත් මෙතනින් ගන්න දැනුම වැදගත් වෙනවා.
Skills කියන්නේ මුදල් තමා. ඉතින් Skill එකක් මුදල් බවට පත් කරන හැටි තමා මුලින්ම කතා කරන්නේ
ඊට පස්සේ ඉතින් Filmora Software එක Download කරගෙන Install කරලා ඉතුරු වැඩ ටිකට පිළිවලට බහිනවා
අලුතෙන් Project එකක් Open කරන හැටි, Files Importing, video clips cut and merge ඇතුළු සියළුම Basics මෙහෙදී අපි කතා කරනවා
ඇයි තව Copyright වදින්නේ නැති Video Clip ලබා ගන්න සුපිරි පොට් ගැනත් කතා කරනවා
Sound Track Editing ගැනත් තව දැනගන්න පුළුවන්
කවුරුත් ආසාවෙන් ඉගෙන ගන්නා Slow motion effect, Speedup ගැනත් කතා කරනවා
Video Content හදන අයට ගොඩක්ම වැදගත් වන Video Intro සහ Animated Titles දාන හැටිත් කතා කරනවා
ඇයි තව Cinematic Black bars දාලා ඔයාගේ Video එකට Cinematic Look එකක් ගන්න හැටිත් කතා කරනවා
අමතර Elements, Effects එකතු කරලා video Output එක තවත් ලස්සන කරන හැටි කතා කරනවා
ඒ විතරක් නෙවෙයි Slide show හදන හැටි
Youtube shorts හදන හැටි ගැනත් වෙනමම කතා කරනවා
මේ ලබා ගත්තු දැනුම ඔස්සේ ආදායම් මාර්ග හදාගෙන Professional Video Editor කෙනෙක් විදිහට ඔයාට යාහැකි Path ගැනත් කතා කරනවා. ඉතින් වෙනස්ම Skill set එකක් දියුණු කරගන්න සෙට් වෙන්න Filmora Video Editing Course එකට
(Special Discount Included)