අන්තර්ජාලය කියන්නේ අද කාලේ ලෝකයක්ම වගේ. ගෙදරට වෙලා ඉඳගෙනම ලෝකේ ඕනෑම තැනක තියෙන දෙයක් දැනගන්නත්, ඕනෑම කෙනෙක් එක්ක කතා කරන්නත්, ඒ වගේම මුදල් හොයන්නත් පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඔයත් ඔන්ලයින් මුදල් හොයන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඔයා ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු දේවල් කිහිපයක් ගැන අද අපි කතා කරමු. Read more...
"Crypto වලින් කෝටිපතියෙක් වෙන්න පුළුවන්", "රාත්‍රී මිලියනපතියෙක් වෙන්න ක්‍රිප්ටෝ හොඳම දේ" - මේ වගේ දේවල් ඔබත් අහලා ඇති. සමාජ මාධ්‍ය පුරා Crypto ගැන විවිධ මත පල වෙනවා. ඇත්තටම Crypto මුදල් වලින් කියන තරම් ලොකු ආදායමක් උපයන්න පුළුවන්ද? අද අපි මේ ගැන ගැඹුරින් තේරුම් ගනිමු. Read more...
"Add Click Jobs" කියන දේ ඔයාලත් අහලා ඇතිනේ? සමහරු කියනවා දැන්වීම් ක්ලික් කරලා ලේසියෙන්ම සල්ලි හොයන්න පුළුවන් කියලා. ඇත්තටම මේක මොන වගේ දෙයක්ද? විශ්වාස කරන්න පුළුවන්ද? අද අපි මේ ගැන තේරුම් ගන්න බලමු Read More ....
අපේ ජීවිතවල මුදල් කියන්නේ නැතුවම බැරි දෙයක්. බිල් ගෙවන්න, කෑම ගන්න, අවශ්‍යතා සපුරා ගන්න, අනාගතය වෙනුවෙන් යම් ආයෝජනයක් කරන්න මුදල් අත්‍යවශ්‍යයි. ඒත්, ඇත්තටම සතුට මිලදී ගන්න මුදලට පුළුවන්ද? මේක නිතරම කතාබහට ලක්වන මාතෘකාවක්.
මුදල් අවශ්‍යතා සපුරනවා, නමුත්... Read More..
දැන් කාලේ ගොඩක් අය ආසයි තමන් කැමති වෙලාවට, තමන් කැමති තැනක ඉඳන් වැඩ කරන්න. ඒ වගේම තමන්ගේම Boss වෙන්නත් කැමතියි. මේ හැමදේම කරගන්න පුළුවන් හොඳම විදිහක් තමයි Freelancing කියන්නේ.
Freelancing කියන්නේ ඔයාගේ Skills (දක්ෂතා) පාවිච්චි කරලා, විවිධ පුද්ගලයන්ට හෝ සමාගම් වලට ව්‍යාපෘති පදනමින් සේවා සැපයීම. මේකෙන් ඔයාට ඔයාගේම ආදායම් මාර්ගයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒත් මේක කොහොමද පටන් ගන්නේ? මුදල් හොයන්නේ කොහොමද? 🤔 අද අපි ඒ ගැන කතා කරමු. Read More ....
ඔබගේ ජීවිතය මේ මොහොතේ කුමන සංධිස්තානයක පවතීද? ඉපදීමත් මරණයත් අතර අප ගන්නා මාර්ගයේ විවිධ සංධිස්තාන, නැවැතුම්, අභියෝග, ජය හා පරාජයන් අප හමුවට නිසැකයෙන්ම පැමිනෙනවා. Read more...
බොහෝ දෙනෙක් කියන විදිහට නම් Social Media කියන්නේ ලොකුම ලොකු කලු යකෙක් (විශේෂයෙන්ම Gen X හා Gen Y පරම්පරා වලට ඇතැමුන්ට අනුව). කොහොම නමුත් Social Media වල හොඳ නරක තීරණය වන්නේ එය භාවිතා කරන ආකාරය අනුව බවයි මඟේ හැඟීම. අනිත් දේ තමයි Read more ...