Fiverr කරලා තාම හිතුව තරම් ආදායමක් ගන්න බැරිව ගියාද ?
බොහෝ දෙනා කියනවා වගේම ඔයත් මේ විදිහට හිතනවාද
1. ඉස්සර වගේ නෙවේ දැන් Fiverr වල මාර Competition එකක් නේද තියෙන්නේ. අලුත් Sellers ලාට Orders ගන්න අමාරුයි
2. තාම එක ගිග් එකයි දාල තියෙන්නේ. ගිග් 7ක් දාන්න කිව්වට ඕවට කොයින්ද අපිට Skills
මතක තබා ගන්න Fiverr එකේ Competition එක තීරණය වන්නේ ඔයා වැඩකරන්න තෝරා ගන්නා Category එක මත. බොහෝ දෙනා නොදන්න කම නිසාම වැඩි Competition එකක් තියන Category වලට සෙට් වෙලා උඩ බලාගෙන ඉන්නවා.
අපි මේකෙදී කතා කරනවා Low Coopetition එකක් තියන High Demand එකක් තියන Concept 10 ක්ම
Sellers ලා 10කටත් වඩා අඩුවෙන් ඉන්න කවුරුත් තාම අත තියලවත් නැති Method ටිකක් අපි කතා කරනවා.
ඒ වගේම Gigs 7ක් දාන්න තරම් Ideas නෑ කියන අයට ලේසියෙන්ම කරන්න පුළුවන් Gigs 20 ක් ගැන කියලා දෙනවා. මේ 20න් කැමති 7ක් ඔයාට එතකොට දාගෙන මුදල් හොයන්න පුලුවන්
ඒවගේම ඔයාගේ Gigs වලට ගැලපෙන Buyers ලා හොයා ගන්න Secret Trick එකත් අපි කියලා දෙනවා
ඒ වගේම මේ Lesson එක කරන අයට තව Free Lesson එකකුත් හම්බවෙනවා (2 in 1) ඒ කත් ගොඩක්ම වටිනවා Customers ලාගේ හිත දිනා ගෙන අඩු කාලයකින් වැඩ ටික කරලා දෙන්න.
එහෙනම් Fiverr Special Lesson එකෙන් හමුවෙමු!!
තාක්ෂණික ගැටලු සඳහා උදව් ලබා ගැනීමට
E mail - info.sltutyacademy@gmail.com
SLTUTY ACADEMY FB PAGE - https://www.facebook.com/sltutyacademy