පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර පහත වීඩියෝව නොවරදවාම නරඹන්න
ඔබේ වෘත්තීය ජීවිතය නව තලයකට ගෙන යාමට සූදානම්ද? SL TUTY Academy අපෙන්, "Path to Success with Kwork Course" පාඨමාලාව දැන් ඔබට!
මෙම විප්ලවීය පාඨමාලාව මඟින්, Kwork වැනි ප්‍රමුඛතම freelancing වේදිකා ඔස්සේ සාර්ථකව ගමන් කිරීමට අවශ්‍ය සියලුම දැනුම හා කුසලතා ඔබට ලබා දෙනවා.
🌟 විශේෂ දීමනාව! 🌟
"මාස 3 කින් පළමු Customers ලා 100 දෙනා හොයා ගන්නේ මෙහෙමයි" යන අගනා පාඨමාලාව, "Path to Success with Kwork Course" සමඟ නොමිලේම ලබාගන්න! ඔබේ ව්‍යාපාරය වේගයෙන් දියුණු කිරීමට මෙය අනගි අවස්ථාවක්.
✅ ඔබට ලැබෙන දේ:
Kwork Platform එක පිළිබඳ සම්පූර්ණ දැනුම.
ඔබ හොයන මුදල් බැංකුවටම ගන්නා ආකාරය
ඔබේ සේවාවන් සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්නා ආකාරය.
සහ තවත් බොහෝ දේ!
🏆 සාර්ථකත්වය සහතිකයි! 🏆
පාඨමාලාව සාර්ථකව නිම කරන සෑම සිසුවෙකුටම, ඔබේ හැකියාවන් තහවුරු කරන වටිනා සහතිකයක් හිමිවේ.
දැන්ම ලියාපදිංචි වී, ඔබේ සාර්ථකත්වයේ ගමන අරඹන්න!
පඨමාලාවට සම්බන්ධ වූ සිසුන්ගේ අදහස්
Dilani Ekanayake : නිසැකයෙන්ම හොඳම ආයෝජනයක් බව මගේ අත්දැකීමෙන් කියන්න පුළුවන්. Kwork වලින් සාර්ථකත්වය සොයන ඕනෑම කෙනෙකුට මම මේ පාඨමාලාව ඉතාමත් ඉහළින් නිර්දේශ කරනවා!
Isuru Nimantha : මට හමු වූ Freelancing සම්බන්ධ හොඳම පාඨමාලාව මෙය බව අවිවාදයෙන්ම කිව යුතුය. අවංකවම කියනවා නම්, මේක ඇත්තෙන්ම ගොඩාක් වටිනා සහ ප්‍රයෝජනවත් පාඨමාලාවක් බව සඳහන් කරන්න ඕනේ. Kwork Platform එකේ සාර්ථක වීමට අවශ්‍ය මූලික දැනුම සහ ප්‍රායෝගික උපදෙස් මේ Course එක හරහා මට ලබා ගැනීමට හැකි වුණා.
Ramesh Wikramasinghe : I recently completed the "Path to Success with Kwork (Sinhala Medium)" course, and I must say it was an excellent learning experience! The course content was well-structured, easy to understand, and perfectly tailored for Sinhala-speaking learners who are new to freelancing.
පියුමි හංසනී : හිතුවටත් වඩා වටිනා පාඨමාලාවක්. ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට මුල ඳන්ම පිළිවලට කියාදෙන නිසා කරගෙන යන්නත් ආසා හිතෙනවා