ඔබට Digital Money making, Freelancing, Content Creating සහ Financial Education ගැන ඉගෙන ගැනීමට අවශ්‍යද? එසේනම්, ඔබ නියම තැනට පැමිණ ඇත!
අද වන විට ලෝකය වේගයෙන් වෙනස් වෙමින් පවතී. අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ නව අවස්ථා බිහිවෙමින් පවතින අතර, මූල්‍ය ස්වාධීනත්වය ළඟා කර ගැනීම වෙන කවරදාටත් වඩා වැදගත් වී තිබේ.
අපගේ වෙබ් අඩවිය ඔබ වෙනුවෙන්මයි. මෙහිදී, ඔබට:
අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ විවිධ ක්‍රම පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගත හැකිය.
සාර්ථක Freelancer කෙනෙක් වන්නේ කෙසේදැයි ඉගෙන ගත හැකිය.
වටිනා Content නිර්මාණය කර මුදල් ඉපයීමට අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා ගත හැකිය.
ඔබගේ මූල්‍ය දැනුම දියුණු කර ගැනීමට සහ බුද්ධිමත්ව මුදල් කළමනාකරණය කිරීමට අවශ්‍ය මූලික කරුණු ඉගෙන ගත හැකිය.
අපගේ අරමුණ වන්නේ, ඔබගේ දැනුම හා කුසලතා වර්ධනය කර ගැනීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමෙන්, ඔබට සාර්ථක, මූල්‍යමය වශයෙන් ශක්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීමට උපකාර කිරීමයි.
අදම අප හා එක්වන්න, ඔබේ ඩිජිටල් ගමන ආරම්භ කරන්න!
මෙම පාඨමාලව හරහා Service එකක්, Product එකක් , Affiliate Links වැනි ඕනෑම දෙයක් අන්තර්ජාලය ඔස්සේ නිවැරදිව ප්‍රතිඵල සහිතව නොමිළේම Promote කරන හැටි අපි කතා කරනවා
අලෙවිය වැඩි කරන Fiverr රහස් ගොන්නක් සමඟින් Fiverr හරහා ක්‍රමාණුකූලව ආදායම් වර් ධනය කරගනිමින් සාර්ථක වන්න කැමති ඔබ සඳහාම නිර්මාණය කරන ලද විශේෂ පාඨමාලාවකි බොහෝ සිසුන්ගේ ඉල්ලීම මත Fiverr තුළින් සාර්ථක වන හැටි කියාදෙන ප්‍රායෝගික පාඨමාලව මෙලෙස ඔබ වෙත ගෙන එන ලදී. Fiverr සම්බන්ධ මූලික දැනුම ඇති සැම දෙනාටම මෙම පාථමාලාවට සම්බන්ධ විය හැක. More Details මත Click කිරීමෙන් පාඨමාලාව සම්බන්ධ වැඩිවිස්තර ලබාගත හැක.
Video Editing ගැන පිස්සුවක් තියන ඕනම කෙනෙක්ට මුල සිටම ඉගෙන ගන්න සැකසුනු පාඨමාලවකි.
Freelancer Direct Client Special Lesson